නැව ගිලෙන තැන!
Wednesday, August 24, 2011
ඇත්ත කතාව!
මම මහා පව් කාරයෙක්මි.දැන් ඒ ගැන පසුතැවී වැඩක් නැත.ඉදිරියට යහපත් ජිවිතයක් ගත කිරිමට සිතා සිටිමි.......ඒ කතා දැන් වැඩක් නැත.කොහොමටත් මම දක්ෂ කතා කරුවෙක් නොවෙමි.අන් අයගේ කතා කියවීමට මෙහි පැමිනියෙමි.සියලු දෙනා මාව සාදරයෙන් පිලිගනිත්වා!!!!!!!!!!!
Read more »
Home
Subscribe to:
Comments (Atom)