ඇත්ත කතාව!
මම මහා පව් කාරයෙක්මි.දැන් ඒ ගැන පසුතැවී වැඩක් නැත.ඉදිරියට යහපත් ජිවිතයක් ගත කිරිමට සිතා සිටිමි.......ඒ කතා දැන් වැඩක් නැත.කොහොමටත් මම දක්ෂ කතා කරුවෙක් නොවෙමි.අන් අයගේ කතා කියවීමට මෙහි පැමිනියෙමි.සියලු දෙනා මාව සාදරයෙන් පිලිගනිත්වා!!!!!!!!!!!
සාදරයෙන් පිලිගනිමි!
ReplyDeleteපැමිණියෙමි මාද කියවමි යි සිතා
කවි සිතුවිලි බොඳ වී තිබූ නිසා...
ඇසිල්ලෙකින් අවදි වූ පැරණි කවිකම්
මග පෙන්වූවා ලියන්නට පද වැල්....
දිගු ගමනක් යන්න සුභ පතමි....
ReplyDeleteඔන්න මන් ෆලෝ පාරකුත් දැම්මා...
සුභ පැතුම්..!