Wednesday, August 24, 2011

ඇත්ත කතාව!

මම මහා පව් කාරයෙක්මි.දැන් ඒ ගැන පසුතැවී වැඩක් නැත.ඉදිරියට යහපත් ජිවිතයක් ගත කිරිමට සිතා සිටිමි.......ඒ කතා දැන් වැඩක් නැත.කොහොමටත් මම දක්ෂ කතා කරුවෙක් නොවෙමි.අන් අයගේ කතා කියවීමට මෙහි පැමිනියෙමි.සියලු දෙනා මාව සාදරයෙන් පිලිගනිත්වා!!!!!!!!!!!

2 comments:

  1. සාදරයෙන් පිලිගනිමි!

    පැමිණියෙමි මාද කියවමි යි සිතා
    කවි සිතුවිලි බොඳ වී තිබූ නිසා...
    ඇසිල්ලෙකින් අවදි වූ පැරණි කවිකම්
    මග පෙන්වූවා ලියන්නට පද වැල්....

    ReplyDelete
  2. දිගු ගමනක් යන්න සුභ පතමි....
    ඔන්න මන් ෆලෝ පාරකුත් දැම්මා...


    සුභ පැතුම්..!

    ReplyDelete